ව්‍යාපා සංවිධානයක පරිමානය තීරණය වන සාධක වන්නේ
1. සේවක සංඛ්‍යාව
2. යොදා ඇති ප්‍රාග්ධන
3. භාවිතා කරන
බලශක්ති ප්‍රමාණය
4. ව්‍යාපාරය
සතුවෙළදපොළ කොටස
ව්‍යපාර සංවිධාන වර්ග
1.
තනි
පුද්ගල ව්‍යාපාර ( කේවල ස්වාමි ව්‍යාපාර)
හිමිකාරත්වය ඒක් පුද්ගලයේ සතු
ව්‍යාපාරවේ. මෙවා බහුලම ව්‍යපාර සංවිධාන
වර්ග වේ.
වර්ග වේ.
තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ
1.
ප්‍රාග්ධන
අයිතිකරු විසින් සපයාග යුතුවේ. එය තමාගේ ඉතිරීමක් හෝ ණය
මුදල් වේ.
මුදල් වේ.
2.
ලාභාලාභ
තනිවම භූක්තිවිදියි
3. අයිතිකරුගේ වගකීම අසීමිත වෙයි. වගකීම යෙදූ ප්‍රාග්ධනයට
පමණක්නොව
පෞද්ගලික දේපල කරා පැතිර යයි.
පෞද්ගලික දේපල කරා පැතිර යයි.
4. නීතිමය පුද්ගලභාවයක් නොමැත. නීතිමය කටයුතු වලදී
තමාපෞද්ගලිකව
පෙනී සිටිය යුතුය.
පෙනී සිටිය යුතුය.
5. අඛන්ඩ පැවැත්මක් නොමැත. අයිතිරැ මියගියහොත් හෝ ව්‍යාපාර
කටයුතු
වලින් ඉවත්වුවහොත් ව්‍යාපාරය වැසීයයි.
වලින් ඉවත්වුවහොත් ව්‍යාපාරය වැසීයයි.
6. ලියාපදිංචිය අනිවාර්ය නොවීම - නමුත් අයීතිකරුගේ නමින් හැර වෙනත්
නමකින් පෙනී සිටින්නේ නම් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය
යටතේ ව්‍යාපා නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි ළ යුතුය.
නමකින් පෙනී සිටින්නේ නම් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය
යටතේ ව්‍යාපා නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි ළ යුතුය.
7.
ව්‍යාපා
පාලනය අයිතිකරු විසින් කරනු ලබයි.
8.
තමාට
අභිම ඕනෑක වෙලාවක ව්‍යාපාරය විසිරිය හැක.
ඒකපුද්ගල ව්‍යාපාරය සංවිධානය වාසි
1.
පහසුවෙන්
ආරම්භළ හැකි වීම - නීතිමය සීමා අවම වීම හා පිරිවැය අවම වීම.
2.
සියලුම
ලාභ අයීතිකරු සතුවීම
3.
තීරණ
ගැනීම තම අභිමතය පරිදි සිදුවීම
4.
ව්‍යාපාරයේ
තොරතුරු පිළිබද රහස්‍යතාවය ආරක්ෂා වීම
5.
තම
දක්ෂා උපරිම අන්දමින් යෙදීම. ලාභ අයීතිකරු සතුවීම නිසා
ඒකපුද්ගල ව්‍යාපාරය සංවිධානයක අවාසි
1. අයීතිකරුගේ වගකීම අසීමිත වීම සියලු ණය සදහා වගකිව යුතුය.
වගකීම් පියවීමට
ව්‍යාපාරයේ
සම්පත් මදිනම් පෞද්ගලික දේපලද යොදාගත යුතුය.
2. අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. අයීතිකරු මියයාම බුන්වත්වීම,
නිසා ව්‍යාපාර වැසීයාහැක.
3. ප්‍රාග්ධන රැස්කිරීමේ දුෂ්කරතාවය. වගකීම අසීමිත වීම ඉහල
අවදානම නිසා
බැංකු වලින්
ණයදීම සීමිතවේ.
4. ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් නොමැති නිසා ව්‍යාපාරයේ
නීිමය
කටයුතු සදහා තම
පෞද්ගලික නමින් පෙනී සිටිය යුතුය.
5.
තනිව
තීරණ ගන්නා නිසා බොහෝ විට අසාර්ක විය හැකිය.
හවුල් ව්‍යාපාර - ලාභ ලැබීමේ
අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගල සබදතාවයි.වෛද්‍යවරුන් , ගණකාධිාරීන්,
නීතිඥයින්, බදුනිළධාරීන් හවුල් ව්‍යාපාර පවත්වාගෙන යයි. 1890 හවුල් ඇඥාපනත හවුල්
ව්‍යාපාර සදහා බලපායි.
හවුල් ව්‍යාපාරවල ලක්ෂණ-
1. සාමාජික සංඛ්‍යාව 2 සිට 20 දක්වා වේ. උපරිම සාමාජි සංඛ්‍යා
ව 2007 අංක 7 දරණ සමාගම් ප නතින් තීරණය වී ඇත.
2. හවුල් කරුවන්ගේ වගකීම අසීමිත වේ. ව්‍යාපාරයේ වගකීම්
බේරුම් කිරීමට වත්කම් නොසෑහෙන විට පෞද්ගලික දේපලද ඒ සදහා කැපකළ යුතුය.
3. හවුල් ව්‍යාපාරය ලියාපදිංචිය අනිවාර්ය නොවීම හවුල්කරුවන්ගේ
නමින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචිය අනිවාර්ය නොවේ. නමුත් වෙනත්
නමින් පවත්වාගෙන යන්නේ නම් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපා නාම රෙජිස්ට්‍රාර්
කාර්යාලයේ ලියාපදිංචි ළ යුතුය.
4. නෛතික පුද්ගලභාවයක් නොමැත. නීතිය ඉදිරියේ හෝ ගිවිසුම්
වලට එළඹීමේදී පෞද්ගලික නම්වලින් පෙනීසිටිය යුතුය.
5. හවුල් ගිවිසුම - හවුල් ව්‍යාපාරයක් ඇතිවන්නේ හවුල්කරුවන්
අතර ඇතිවන එකගතාවයෙනි. මෙම එකගතාවය ගිවිසුමක් ලෙස හැදින්විය හැක. එම එකගතාවය ලිඛිත
,වාචික හෝ ව්‍යංගයෙන් ඇතිවිය හැක. වංචා වැලැක්වීමේ පනත අනුව රුපියල් 1000 ක් හෝ
ඊට වැඩි ප්‍රාග්ධනයක් යොදා ඇත්නම් හවුල්ගිවිසුම ලිඛිතව පවත්වාගෙන
යායුතුය. ඒය හවුල් ඔප්පුව නම් වේ.
6. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම හවුල්රුවක් මියයාම , බුන්වත්
වීම හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීමට හේතු වේ.
හවුල් ව්‍යාපාරයක වාසි
1. වගකීම අසීමිත වීම
2. ලාභ බෙදීයාම
3. හවුල්කරැවන් අතර මතබේධ ඇතිවීම
4. අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. හවුල්කරු මියයාම බුන්වත්වීම, නිසා ව්‍යාපාරය
වැසීයාහැක.
5. හවුල් ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් නොමැති නිසා ව්‍යාපාරයේ
නීිමය
කටයුතු සදහා තම
පෞද්ගලික නමින් පෙනී සිටිය යුතුය
හවුල් ව්‍යාපාරයක අවාසි
1. වගකීම අසීමිත වීම
2. ලාභ බෙදීයාම
3. හවුල්කරැවන් අතර මතබේධ ඇතිවීම
4. අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. හවුල්කරු මියයාම බුන්වත්වීම, නිසා ව්‍යාපාරය
වැසීයාහැක.
5. හවුල් ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් නොමැති නිසා ව්‍යාපාරයේ
නීිමය
කටයුතු සදහා තම පෞද්ගලික නමින් පෙනී සිටිය යුතුය
සංස්ථාපිත සමාගම්
2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ
ලියාපදිංචි කළයුතු නෛතිපුද්ගල භාවයක් ඇති කොටස් නිකුත් රමින් ප්‍රාග්ධන රැස්කිරීමට
හැකි කොටස්හිමියන්ගේ වගකීම සීමිත වන්නාවු ව්‍යාපාර සංවිධාන විශේෂයකි.
සංස්ථාපිත සමාගම්වල ලක්ෂණ
1. සමාගම් පනත යටතේ සංස්ථාපනය කිරීම 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ
අදාල නියමයන්ට අනුව අවශ්‍ය
ලියවිලි ඉදිරිපත් කර ලියාපදිංචි කළයුතුය.
2. මාගම්
අයිතිකරුගෙන් වෙන්ව ස්වාධීන පැවැත්මක් ඇති නිසා කොටස්කරුවෙක් මියයාම බුන්වත්වීම, නිසා ව්‍යාපාරය වැසීයන්නේ නැත.
3. වගකීම සීමිත වීම - වගකීම යෙදු ප්‍රාග්ධනට පමණක් සීමාවේ.
4. කොටස් නිකුත්කර ප්‍රාග්ධන
රැස්කිරීමට හැක
සංස්ථාපිත සමාගම්වල වාසි
1. මෙම සමාගම් පිළිගැනීමෙන් ඉහල නිසා කොටස් නිකුත්කිරීමෙන්
විශාල ප්‍රාග්ධන
රැස්කරගත හැක.
2. නෛතික පුද්ගලභාවයක් ඇති නිසා නීතිය ඉදිරියේ පෙනීසිටීම ,
බදු ගෙවීම සමාගම නමින්
කළහැක.
3. අඛන්ඩ පැවැත්ම් තිබීම - කොටස්කරුවෙක් මියයාම බුන්වත්වීම, නිසා සමාගමේ පැවැමට
බාධාවක් නොවේ.
4. කොටස් කරැවන්ගේ ඡන්දයෙන් පත්කරගත් අධ්‍යක්ෂ මණ්ඩලයකින්
පාලනය කරයි.
5. කොටස්රුවන්ගේ වගකීම යෙදූ ප්‍රාග්ධනයට පමණක් සීමාවේ.
සංස්ථාපිත සමාගම්වල අවාසි
1. සංස්ථාපිත
සමාගමක කොටස් කරුවන් විශාල සංඛ්‍යාව් සිටින නිසා ලාභය හා අයිතිය
බෙදීයාම සිදුවේ.
2. නීතිමය විධාන අධිකවීම - ආරම්භ කිරීම , පවත්වාගෙනයාම ,
විසුරුවාහැරීම
සම්බන්ධයෙන් සමාගම් නීතිය බලපානු ලබයි.
සමූපකාර සමිති
ප්‍රජාතන්ත්‍ර පාලනයක් ඇති ස්වෙච්චාවෙන්
එකට එකතු වී සාමූහික අයිතියක් භුක්තිවිදින පුද්ගල කණ්ඩායමක පොදු අවශ්‍යතා ඉටුකර
ගැනීමට අරමුණු කරගත් ව්‍යාපාරයකි. සාමාජිකයින් 10 දෙනෙකු එකතතු වී ආරම්භ කළහැකි
අතර 1972 අංක 5 දරණ සමූපකාර පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. ප්‍රාග්ධනය සාමාජික
අරමුදලින් සිදුවේ.
උදා- විවිධ සේවා සමූපකාර සමිති.
පොල් නිපදවන්නන්ගේ
සමූපකාර සමිති
අධ්‍යාපන සේවකයින්ගේ
සමූපකාර සමිති
සමූපකාර ණයදෙන සමිති
(සණස)
සමූපකාර සමිතිවල ලක්ෂණ
1. ප්‍රජාතන්ත්‍ර
පාලනයක් පැවතීම සෑම සාමාජිකයෙකුගේම ඡන්ද බලයෙන් සමූපකකාර
සමිිති පාලනය
අධ්‍යක්ෂ මණ්ඩලය් පත්කර ගැනීම හා වැඩි ඡන්දයෙන් යෝජනා
සම්මත කිරීම.
2. විවෘත සාමාජිකත්වය කැමති විටක සාමාජිකත්වය ලබා ගත හැකි
අතර කැමති විටක ඉවත්විය හැක.
3. සමූපාරයක අයිතිය සාමාජිකයන් සතුවන අතර වත්කම්ද
සාමාජිකයන් සතුවෙි.
4. අරමුණු පොදු අවශ්‍යතාවලින් යුතුවීම එනම් සාමාජිකයින්ගේ
සුබසිද්ධිය හා ආයතනය සංවර්ධනය කිරීම වේ.
සමූපකාර සමිතිවල වාසි
1. ප්‍රජාතන්ත්‍ර
පාලනයක් පැවතීම වැඩි කැමැත් මත පාලනය සදහා අධ්‍ය්ෂ මණ්ඩලයක් පත්කිරීම.
2. සාමාජික සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම.
3. රාජ්‍ය අනුග්‍රහය හිමිවීම.
4. ව්‍යාපාර ටයුතුවලින් ලබන ලාභය සාමාජිකයන් අතරේ සමානව
බෙදීයාම.
සමූපකාර සමිතිවල අවාසි
1. ප්‍රාග්ධනය සීමිත වීම සාමාජික අරමුදලින් ප්‍රාග්ධනය
සපයාගැනීම සීමිත වේ.
2. සමූපකාර ප්‍රතිපත්ති ම කටයුතු කිරීම නිසා වර්තමාන තරගයට
මුහුණ දීමට අපහසුවීම
සමිති සංවිධාන
සමාජ සුබසාධනය අරමුණුරගත්
සමාජ සංවිධානයකි. මෙවායේ විශේෂ අරමුණු වන්නේ සමාජ සුබසාධනය, ප්‍රජා සේවා හෝ පුන්‍ය
කටයුතු වේ.
උදා - ගොවි සමිති
ක්‍රීඩා සමිති
මරණාධාර සමිති
රාජ්‍ය සංස්ථා
No comments:
Post a Comment